About Us
Welcome to ASW Education
About ASW Education
ASW Education යනු ශ්‍රී ලංකාවේ සිසුන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අධ්‍යාපනික වෙබ් අඩවියකි. සංකීර්ණ විද්‍යාත්මක සංකල්ප ඉතා සරලව සහ තාර්කිකව සිසුන් වෙත සමීප කිරීම අපගේ අරමුණයි.
විභාග රටාවට ගැළපෙන පරිදි සකස් කළ ඉගෙනුම් ද්‍රව්‍ය හරහා ඔබේ දැනුම ප්‍රගුණ කර ගැනීමට අපි මඟ පෙන්වමු.
අප සමඟ සම්බන්ධ වන්න
අපගේ සේවාවන් තවත් දියුණු කර ගැනීමට ඔබගේ අදහස් සහ යෝජනා අප වෙත එවන්න. ඕනෑම ගැටළුවක් සඳහා පහත විද්‍යුත් තැපෑල ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක: