මෙම වෙබ් අඩවිය භාවිතා කිරීම සඳහා කිසිදු ලියාපදිංචි වීමක් (Login / Registration) අවශ්‍ය නොවේ. අප ඔබගේ නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනයන් (Email) හෝ වෙනත් කිසිදු පුද්ගලික තොරතුරක් එකතු කිරීම හෝ අපගේ පද්ධතිවල ගබඩා කිරීම සිදු නොකරයි.
වෙබ් අඩවියේ ඇති අන්තර්ක්‍රියාකාරී ප්‍රශ්න සඳහා ඔබ ලබාගන්නා ලකුණු ක්ෂණිකව ඔබගේ තිරය මත පමණක් දර්ශනය වන අතර, එම ලකුණු අප විසින් වෙනත් දත්ත ගබඩාවක (Database) සුරැකීමක් සිදු නොකරයි. වෙබ් අඩවියෙන් ඉවත් වූ පසු එම දත්ත මැකී යයි.
අපගේ වෙබ් අඩවිය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා ඉතා සුළු ප්‍රමාණයක Cookies භාවිතා විය හැක. මේවා මගින් ඔබගේ පුද්ගලික අනන්‍යතාවය කිසිදු ආකාරයකින් හෙළි නොවේ.
අපගේ වෙබ් අඩවියේ ඇති ඇතැම් අධ්‍යාපනික මූලාශ්‍ර හෝ වීඩියෝ නැරඹීමට බාහිර වෙබ් අඩවි (උදාහරණයක් ලෙස YouTube) වෙත පිවිසීමට සබැඳි (Links) ඇතුළත් කර තිබිය හැක. එම බාහිර වෙබ් අඩවිවල පවතින රහස්‍යතා ප්‍රතිපත්ති පිළිබඳව අප වගකීමක් නොදරන බැවින් ඒවා භාවිතා කිරීමේදී සැලකිලිමත් වන ලෙස දන්වා සිටිමු.
මෙම ප්‍රතිපත්ති පිළිබඳව හෝ වෙබ් අඩවිය සම්බන්ධව යම් ගැටළුවක් ඇත්නම් පහත විද්‍යුත් තැපැල ඔස්සේ අපව සම්බන්ධ කරගත හැක: